ඉතිහාසය

විදුහල්පති ස්වාමින් වහන්සේගේ පණිවුඩය
ර/හංගමුව ශ්‍රි රත්නෝදය නවෝද්‍යා පාසල වෙබි අඩවියක්මගින් අන්තර්ජාලයට එක් කිරීමට හැකි වීම ගැන මම සතුටට පත්වෙමි.අප විද්‍යාලය අනතර්ජාතිකව සමිබන්ධ කෙරෙන නව මාවතක් සේ මම දකිමි.
අප විද්‍යාලය ගැන උනන්දුවක් දක්වන ඔනෑම අයෙකුට ලොව කොතනක හෝ සිට අප විදුහලේ තොරතුරු ලබා ගත හැකි වීමත් අප විදුහල හා සමිබන්ධ වන්නට අවස්ථාව ලැබීමත් අප විදුහලේ අනාගත දියුණුවට හේතු වනු ඇතැයි මම විශ්වාස කරමි.

විදුහල්පති
ගරු ඇත්ඔය මහින්ද හිමි

ආරමිභය
   ඉංග්‍රීසී පාලනය යටතේ ලක්දිව පහළවූ ගමිබද ස්වභාෂා පාඨශලා අතර නො නැසෙන කීර්තියක් හා ප්‍රසිද්ධියක් ලබා ගත් ර/හංගමුවේ පාඨශාලාව ක්‍රිස්තු වර්ෂ 1891 දී ආරමිභ කරනු ලැබීය.සැට වර්ෂාදික කාලයක් ප්‍රදේශවාසින්ට ස්වභාෂා පාඨශාලාවකින් ලද හැකි උසස්ම සේවය ලබා දුන් මෙම පාඨශාලාවෙ ඉතිහාසය වූ කලී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ සංදර්ශණයක් යයි කීම අතිඅතිශෝක්තියක් නොවෙ.
අධ්‍යාපනය පිළිබද අදුරුසමයක ආරමිභ කරන ලද පනමුත් ආරමිභයේ සිටම දීප්තිමත් අනාගතයකපෙර නිමිති දක්වමින්ශිෂ්‍ය සංඛ්‍යාව මෙන්ම ආචාර්ය මණ්ඩලයද දිනෙන් දින දිනම දියුණුවට පත් වන මෙම පාසල ගමිවාසීනගේ පමණක් නොව කාර්්‍ය භාර නිලධාරින්ගේ විහේෂ සැලකිල්ලට භාජනය විය.වර්ෂ 1891 සිට 1918 දක්වා වූ කාලය තුළ පිළිවෙලින් මෙම පාසලේ විදුහල්පති  තනතුර දැරූ  පිචෝරිස් , ලියෝන්, ජයසූරිය, සෙනෙවිරත්න , සිල්වා සහ කොරනේලිස් පණ්ඩිතරත්න යන මහත්වරු පාසලේ පමණක් නොව ප්‍රදේශයේ දියුණුව සදහාදද ඉමහත් අනන්දුවක් දුක්වූහ.මෙසමයෙහි පාසලේ ආචාර්ය මණ්ඩලය ශිෂ්‍ය ගුරුවරයෙක්ද ඇතුථ තිදෙනෙකුගෙන් සදන්විත විය. ශිෂ්‍ය සංඛ්‍යාව එකසිය විසි එක් දෙනෙක් වී එකල පැවති තත්වයේ අන්දමට ශිෂ්‍ය -ගුරුවරයෙතු බිහිකිරිම පාසලට විශේෂ ගෞරවයක් හිමිකර දුන් කරුණක් වූ බව අමතකනොකලයුත්තකි.
1918 පෙබරවාරි මස 27 වැනි දින හංගමුව පාසල ඉතිහාසයේ අනුස්මරණීය දිනයක් වෙයි.පාසලේ වර්ථමාන යුගයේ ආරමිභය වූ මෙි දිනයෙන් පටන් ගෙන තිස්තුන් වර්ෂ්‍යක් මුථල්ලේ ආධිපත්‍ය දැරූ වර්ථමාන පුධානාචාර්ය  දොන් අර්නෝලිස් වික්‍රම මැතිතුමාගේ පැමිණිම මෙතරමි උසස් ප්‍රථිපල ලැබීමට හේතු වන විපර්යාසයක මුල් අවස්ථාව යයි එවකට කිසිවෙකු සිතන්නට නැත.
 දැනට හංගමුව ගැහැනු පාසලේ විදුහල්පති තුමිය බන බ,ජි. පෙරේරා මහත්මාවගේත් ශෂ්‍ය ගුරු තථබෝවිල මහතාගේත් සහාය ඇතිව ස්වකීය විදුහල්පතිධූරයෙහි වැඩ ආරමිභකල දොන් අර්නෝලිස් වික්‍රම මැතිතුමා පාසලේ දියුණුව තම ජීවිතයේ උදාර පරමාර්ථය බවට හරවා ක්‍රියා කිරීමට පටන් ගත්තේය.
 වැඩිකලත් ගතවීමට පෙර එතුමෝ තමව්‍යායාමයෙහි මහගු ප්‍රථිපල දුටහ.පාසලේ ප්‍රසිද්ධිය හා දියුණුව ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන් ගති. ගුරු මණ්ඩලය තිදෙනෙකුගෙන් හා ශිෂ්‍ය-ගුරු දෙපලකගෙන් සමන්විත වී දුරබැහැර ප්‍රදේශයන්ගෙන් පවා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගලා එන්නට වූහ. වර්ෂ 1925 වන විට පාසල පිළිබද උසස් බලාපොරොත්තු ඇතිවූන් තුටු සයුරේ ගිල්වමින් ශිෂ්‍ය සංඛ්‍යාව දෙසීය ඉක්ම විය.
     දිනෙන් දිනම දියුනුව දෙසට පා නගන මෙම පාසල වර්ෂ 1925 න් පසු අභ්‍යන්තර අධ්‍යාපන තත්වයෙන් පමණක් නොව බාහිර අලංකරනයෙන්ද වර්ධනය වන්නට පටන් ගති.වර්ෂ 1926 දී ගොඩ නැගුණු අද දක්වා පවතින පාසල් ගොඩනැගිල්ල ගුරු ශිෂ්‍ය දෙපක්ෂයටම මහත් සහනයක් විය. පාසල් වත්තද ක්‍රමක් ක්‍රමයෙන් අංග සමිපූර්ණ වන්නටපටන් ගති.
         වර්ෂ 1925 සිට 1930 දක්වා වූ කාලය ඇතුලත දියුණුව ශිෂ්‍ය පිරිස දෙසිය අසුව ඉක්ම වන අතර ගුරු මණ්ඩලය හය දෙනෙකුගෙන් සමන් විත විය. දහසකුත් එකක් අගහිගකමි මැද්දේ නොපසුබට උත්සාහයෙන් යුක්තව හදා වඩාගත් වැඩිමහල් දරු පිරිසකගෙන් සිය මෑණියන් වෙත පිරිනැමෙන








මෙතෙක් සේවය කල විදුහල්පතිවරු
නම සේවයට පැමිණි දිනයසේවා කාලය
පිචෝරිස් මහතා 1869 සිට 1898/06/28අවු 29
දොන් චාර්ලිස් කිරිඇල්ලේ ජයසුරිය 1898/07/01 සිට 1901/08/01අවු 03
කොරනේරිස් අප්පුහාමි මහතා 1901/11/01 සිට 1951/01/31අවු50
හෙට්ටි වික්‍රම ආරච්චි මහතා 1951/02/28 සිට 1955/03/20අවු 04
ඒ.වීරවර්ධන මහතා 1955/05/11 සිට 1961/08/03අවු 06
එස්. සත්‍යපාල මහතා 1961/09/12 සිට 1963/04/28 අවු 02
එස්.ඩබි.ප්‍රේමදාස මහතා 1963/06/05 සිට 1964/06/05අවු 01
වයමන් පීරිස් මහතා 1964/07/11 සිට 1966/03/20අවු02
එස්.ඩබි. විජයනායක මහතා 1966/05/20 සිට 1970/03/20අවු 04
ඩබි.එමි.එමි.ලෝව් මහතා 1970/09/01 සිට 1973/05/02 අවු 03
කේ.කරුණානයක මිය 1973/07/03 සිට 1976/07/31අවු03
ඩබි. එමි. වනසුන්දර මහතා
1976/09/01 සිට 1977/08/29අවු 01
එස්. පී. ලියනගේ මහතා 1977/09/05 සිට 1987/11/06අවු 10
පී.ඩී. හේමපාල මහතා 1987/11/13 සිට 1989/05/04අවු 02
ඊ. එමි. රත්නපාල මහතා 1989/05/12 සිට 1991/12/31අවු 02
ආර්. එ. බන්දුසෝම මහතා 1992/01/01 සිට 1995/01/01අවු 03
එම්. එම්. එස්. මනම්පේරි මහතා 1995/01/01 සිට 1998/04/19අවු 03
පී.ඊ.ඩී. ධර්මසිරි මහතා 1998/04/29 සිට 2002/10/31අවු 04
සරත් ශාන්ත මහතා 2002/11/13 සිට 2003/06/09අවු 01
 ඒ.එමි.විමලරත්න මහතා
2003/08/01 සිට 2010/07/08 අවු 06

ගරු ඇත්ඔය මහින්ද හිමි
2010/07/08 සිට

ගම









පාසල් දින දර්ශනය -201 0
ජනවාරි
 03- ෙදමවිපිය ශ්‍රමදානය
 04- 2010 ප්‍රථම පාසල් වාරය අාරමිභය.
 12- පළමු ෙශ්‍රණියට සිසුන් බදවා ගැනීම.
 12- ශිෂ්‍ය සමිති(6-13) සමාරමිභක රැස්වීම.
 14- ෙෙතෙපාන්ගල් නිවාඩු දිනය.
 15- පාසල් සංවර්ධන සමිති මහ සභා රැස්වීම.
 21- ශිෂ්‍ය සමිති.
 28- නිවාසාන්තර ක්‍රීඩා උත්සවය.
 29- නවමි පුර පසෙළාස්වක ෙපාෙහාය දිනය.
ෙපබරවාරි.
 04 - නිදහස් දින සමරැ වැඩ සටහන.
 05- මාසික ශ්‍රමදානය.
 26-ශිෂ්‍ය සමිති -වැඩසටහන්.
මාර්තු මාසය
 11- ශිෂ්‍ය සමිති.
 14- ශිෂ්‍ය නායක නිල ලාංචන පැළදවීම.
 25- ශිෂ්‍ය සමිති -වැඩසටහන්
 29- බක්  පසෙළාස්වක ෙපාෙහාය  නිවාඩුව.
අෙප්‍ර්ල් මාසය.
 01- පලමු වාර පරික්ෂණය අාරමිභය.
 02- මහ සිකුරාදා නිවාඩු දිනය.
 07- වාර පරික්ෂණය නිමාව.
 08-ප්‍රාථමික අංශෙය් අවුරැදු උත්සවය.
 09-සිසු-ෙදමාපිය අවුරැදු උත්සවය.
 09- ප්‍රථම පාසල් වාරය අවසන් දිනය.
 10 - සිංහළ/ෙදමළ අවුරැ නිවාඩුව අාරමිභය.
 21- ෙදමවිපිය ශ්‍රමදානය.
 22- ෙදවන පාසල් වාරය අාරමිභය
 28- අධි ෙවසක් පසෙළාස්වක ෙපාෙහාය නිවාඩුව.
 30- 12/13 ෙශ්‍රණි අධ්‍යාපන චාරිකාව.
මැයි මාසය.
07-හය ෙශ්‍රණිෙය් අධ්‍යාපන චාරිකාව.
13- ශිෂ්‍ය සමිති 6-13.
14- හත ෙශ්‍ර්ණි අධ්‍යාපන චාරිකාව.
21- අට ෙශ්‍ර්ණි අධ්‍යාපන චාරිකාව.
26- ෙවසක් ශීල-භාවනා වැඩ සටහන.
27-28 ෙවසක් ෙපාෙහා් දින නිවාඩු.
31- ශිෂ්‍ය සමිති 6 - 13

ජූනි මාසය -
 02- ඉංග්‍රීසි දිනය.
 04- 09 ෙශ්‍ර්ණි අධ්‍යාපන චාරිකාව
 05- ෙලා්ක පරිසර දින වැඩ සටහන.
  11- 10 ෙශ්‍ර්ණි අධ්‍යාපන චාරිකාව.
  11- මාසික ශ්‍රමදානය.
  15-  6-13 ශිෂ්‍ය සමිති.
  17- .ෙපා.. උසස් ෙපළ ෙශ්‍ර්ණි වලට සිසුන් බදවා ගැනීම.
  18- 11 ෙශ්‍ර්ණි අධ්‍යාපන චාරිකාව
  24- ෙපාෙසාන් ඔසුපැන් දන්සල.
  25- ෙපාෙසාන්  ෙපාෙහා් දිනය.
  30- 6-13 ශිෂ්‍ය සමිති.
ජූලි මාසය.
 16- 6-13 ශිෂ්‍ය සමිති.
 22- ෙදවන වාර පරික්ෂණය අාරමිභය
 25- අැසළ ෙපාෙහා් දිනය.
 29- පාසල් සංවර්ධන සමිති මහ සභා රැස්වීම.
 30- උසස් ෙපළ සිසුන් සදහා වෘත්තීය මාර්ෙගා්පෙද්ශන
     වැඩසටහන.
 30- වාර පරික්ෂණය නිමාව.
අෙගා්ස්තු මාසය.
 03- උසස් ෙපල ප්‍ර ෙවිශ පත්‍ර ලබා දීම.
 06- ෙදමවිපිය තත්ත්ව කව රැස්වීමි-ප්‍රගති සමාෙලා්චන
 06- ෙදවන පාසල් වාරය අවසන් දිනය.
 07- අෙගා්ස්තු නිවාඩුව අාරමිභය.
 09- උසස් ෙපළ විභාගය අාරමිභය.
 22- 5 ෙශ්‍රණි ශිෂ්‍යත්ව විභාගය .
 24 - නිකිණි පසෙලාස්වක ෙපාෙහාය .
සැප්තැමිබර් මාසය.
 05 ෙතවන පාසල් වාර සමාරමිභක ෙදමවිපිය ශ්‍රමදානය.
 06- ෙතවන පාසල් වාරය අාරමිභය.
 10- රාමසාන් දින නිවාඩුව.
 16- 6-13 ශිෂ්‍ය සමිති..
 22- බිනර ෙපාෙහාය දිනය.
 30- ශිෂ්‍ය සමිති 6 - 13

ඔක්ෙතා්බර් මාසය.
 01 - ෙලා්ක ළමා දින වැඩ සටහන.
 05 - ෙලා්ක ගුරැදිනය.
 15 - ශිෂ්‍ය සමිති 6 – 13.
 22 - වප් පසෙළාස්වක ෙපාෙහාය දිනය.
 29 - ශිෂ්‍ය සමිති 6 – 13.
ෙනාවැමිබර් මාසය.
 05 - දීපවාලී දිනය.
 16 -  ශිෂ්‍ය සමිති 6 – 13
 17 - හජ්ජි උත්සව දින නිවාඩුව.
 22 - ෙතවන වාර පරික්ෂණය අාරමිභය.
 30 - වාර පරික්ෂණය අවසන් වීම.
ෙදසැමිබර් මාසය.
 01 - සා ෙපළ සිසුන්ට  ප්‍ර ෙවිශපත්‍ර ලබාදීම.
 08 - වර්ෂ අවසාන ෙදමවිපිය රැස්වීම.ප්‍රගති වාර්තා ලබාදීම.
 09 – 2011 වර්ෂය සදහා ගුරැ භවතුන්ෙග්  කාල සටහන් ලබාදීම.
 10 – 2010 සමාෙලා්චන රැස්වීම හා 2011 වැඩ සටහන් සාකචිචා
      කිරිම සහ  පාසල් වාරය  අවසන් දිනය.
 13 - .ෙපා.. සා.ෙපළ විභාගය අාරමිභය.

අධ්‍යාපන තොරතුරු









5 වසර විභාග ප්‍රථිපල
අවු
200-176175-151 150-126 125-101 100-76 75-51 50-26 25-0     සමත්   ලකුණ  සමත්
2004
00 02 07 20 17 09 08




2005
00 06 10 08 12 09 05




2006
01 06 10 17 21 06 03
14401
2007
06 08 11 08 11 04 01
15006
2008
00 02 04 13 08 12 02
11204
2009
Cell 1 Cell 2 Cell 3 Cell 4 Cell 10 Cell 11 Cell 12
14101

2004 සාමාන්‍ය පෙළ
විෂය AB C S W
ආගම 0607 11 21 15
සිංහල 0609 19 12 15
ඉංග්‍රිසි 0201 03 09 44
විද්‍යාව 0201 04 14 39
ගණිතය 0303 05 12 38
සමාජ අධ්‍යනය / ඉතිහාසය 0202 22 13 22
කෟෂි විද්‍යාව 0102 15 08 06
වාණිජ්‍ය හා ගිණුමි කරණය 0101 04 03 01
ගෟහ ආර්ථික විද්‍යාව 0000 05 08 04
නැටුමි 0102 07 06 02
සංගිතය 0101 02 07 07
චිත්‍ර 0000 05 08 09
භූෙගා්ල විද්‍යාව 0101 02 16 30
සංවර්ධන අධ්‍යනය 0202 06 03 30
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 0009 22 18 06


2005 සාමාන්‍ය පෙළ
විෂය AB C S W
ආගම 1404 13 19 19
සිංහල 0306 19 20 20
ඉංග්‍රිසි -- 01 06 62
විද්‍යාව -01 08 10 49
ගණිතය 0108 08 06 42
සමාජ අධ්‍යනය / ඉතිහාසය 0103 17 26 21
කෟෂි විද්‍යාව 0107 11 05 02
වාණිජ්‍ය හා ගිණුමි කරණය -01 02 09 02
ගෟහ ආර්ථික විද්‍යාව -- 03 10 15
නැටුමි -02 10 08 10
සංගිතය -- - 05 17
චිත්‍ර 200-176175-151 150-126 125-101 100-76
භූෙගා්ල විද්‍යාව 200-176175-151 150-126 125-101 100-76
සංවර්ධන අධ්‍යනය 200-176175-151 150-126
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 0009 22 18 06

2006 සාමාන්‍ය පෙළ
2006 සාමාන්‍ය පෙළ AB C S W
ආගම 1412 12 16 19
සිංහල 0815 25 10 15
ඉංග්‍රිසි 0201 01 06 63
විද්‍යාව 0203 10 15 43
ගණිතය 0605 09 12 41
සමාජ අධ්‍යනය/ ඉතිහාසය 0508 20 21 19
චිත්‍ර -- - 04 18
නැටුමි 0204 03 10 05
සංගිතය -01 04 10 12
කෟෂි විද්‍යාව 0306 10 07 09
වාණිජ්‍ය හා ගිණුමිකරණය 0404 04 11 03
ගෟහ ආර්ථික විද්‍යාව -- 03 08 01
සෞඛ්‍යය 0307 33 19 10
සංවර්ධන අධ්‍යනය 0313 22 23 12

2007 සාමාන්‍ය පෙළ
2007 සාමාන්‍ය පෙළ AB C S W
ආගම 1205 13 11 13
සිංහල 411 16 12 12
ඉංග්‍රිසි 21 6 05 39
විද්‍යාව 105 06 11 32
ගණිතය 0505 06 12 27
සමාජ අධ්‍යනය/ ඉතිහාසය 0209 10 18 16
චිත්‍ර -- 01 06 10
නැටුමි 0101 02 14 06
සංගිතය 0201 01 04 03
කෟෂි විද්‍යාව 0101 01 09 09
වාණිජ්‍ය හා ගිණුමිකරණය 02- 01 08 02
ගෟහ ආර්ථික විද්‍යාව 01- 05 01 04
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76

2008 සාමාන්‍ය පෙළ ( 1 වන වර )
2008 සාමාන්‍ය පෙළ (1 වන වර ) AB C S W
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76

2008 සාමාන්‍ය පෙළ ( 1 වන වර )
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76
අවු 200-176175-151 150-126 125-101 100-76

2004 උසස් පෙළ
විෂය AB C S F
දේශපාලන විද්‍යාව -- - 02 02
බෞද්ධ ශිෂ්ඨාචාරය -- 01 01 01
සිංහල -- 05 02 -
සංගිතය -- - - 02
භූගෝල විද්‍යාව -- - 01 -
ආර්ථික විද්‍යාව -- - - 01


2005 උසස් පෙළ
විෂය AB C S F
සිංහල -02 - 01 -
දේශපාලන විද්‍යාව -- 02 - 01
බෞද්ධ ශිෂ්ඨාචාරය -- 02 - 01

2006 උසස් පෙළ
විෂය AB C S F
සිංහල -01 03 03 -
දේශපාලන විද්‍යාව -- 01 - 04
බෞද්ධ ශිෂ්ඨාචාරය -- - 01 04
ආර්ථික විද්‍යාව -- - 04 06
ව්‍යාපාර අධ්‍යයනය -- 04 04 -
ගිණුමි කරණය -- 3 3 2
භූගෝල විද්‍යාව -- 01 01 -

2007 උසස් පෙළ
2007 උසස් පෙළ AB C S F
සිංහල -02 02 03 04
බෞද්ධ ශිෂ්ඨාචාරය -- 01 02 05
දේශපාලන විද්‍යාව -- 03 - 05
භූගෝල විද්‍යාව -- 02 01 -
සංගිතය -- 01 - -
චිත්‍ර -- - - 01
ගිණුමි කරණය -- - 01 -

2008 උසස් පෙළ ( 1 වන වර )
විෂය AB C S  W

සිංහල -01 04 05 01
ඉතිහාසය 01- - 02 -
බෞද්ධ ශිෂ්ඨාචාරය -02 02 01 -
දේශපාලන විද්‍යාව -- - - 05
භූගෝල විද්‍යාව -- - - 01
ආර්ථික විද්‍යාව -- 02 04 03
ව්‍යාපාර අධ්‍ය -01 04 02 -
ගිණුමි කරණය -01 02 03 01

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය ප්‍රථිපල විශ්ලේෂණය 2008
විෂය ABCSWපෙනී සිටි සංඛ්‍යාවසමත් ගනනප්‍රථිශතය
ආගම119121120634368.25%
භාෂාව හා සාහිත්‍ය05172120634368.25%
ඉංග්‍රිසි02075463914.29%
විද්‍යාව1231938632539.68%
ගණිතය2151143621930.65%
සඃඅධ්‍යනය/ඉතිහාසය24101334632946.03%
පුරවැසි අධ්‍යඃ3161029492040.82%
චිත්‍ර00072431722.58%
නැටුම්02673181583.33%
සංගීතය20552141285.71%
ගෘහ විද්‍යාව004107211466.67%
කෘෂිකර්මය0011712311961ග29%
ව්‍යාපාර අධ්‍යනය02452131184.64%
තොරතුරු තාක්ෂණය000123133.33%
සෞඛ්‍යය341109

9100%

2009 උසස් පෙළ
විෂය AB C S F
දේශපාලන විද්‍යාව -

02

04

04

03

බෞද්ධ ශිෂ්ඨාචාරය 04

05

03

o2

-

සිංහල 01

06

08

05

-

ඉතිහාසය

-

-

01

-

03

භූගෝල විද්‍යාව -

-

-

02

-

ආර්ථික විද්‍යාව -

02

03

04

04
ගිණුමි කරණය -

02

04

02

-

ව්‍යාපාර අධ්‍යනය03030101-


2009 උසස් පෙළ
විෂය AB C S F
දේශපාලන විද්‍යාව -- -



බෞද්ධ ශිෂ්ඨාචාරය --





සිංහල --



-
සංගිතය -- - -

භූගෝල විද්‍යාව -- -

-
ආර්ථික විද්‍යාව -- - -
 


2010 සාමාන්‍ය පෙළ
විෂය AB C S W
ආග 10 08 17 13 21
සිංහල 0203 18 25 22
ඉංග්‍රිසි 0101 02 08 56
විද්‍යාව -02 12 11 43
ගණිතය 02- 10 11 48
සමාජ අධ්‍යනය / ඉතිහාසය -02 12 15       40    
කෟෂි විද්‍යාව 0205 06 05 02
වාණිජ්‍ය හා ගිණුමි කරණය -02 05 06 01
ගෟහ ආර්ථික විද්‍යාව -- 03 10 15
නැටුමි 0302 06 04 -
සංගිතය -01 03 08 02
චිත්‍ර -- - 06 20
භූගෝල විද්‍යාව 01- 01 02 01
සංවර්ධන අධ්‍යනය 200-176175-151 150-126
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය -02 04 04 07

            2011 අ.පො.ස( සාතපෙළ )
                             පළමු වර                                                 දෙවන වර

විෂයන් පෙනී සිටි සංඛ්‍යාව A B C S W පෙනී සිටි සංඛ්‍යාව A B C S W
1 සිංහල 61 04 05 18 19 15 25 - 03 10 04 05
2 ඉංග්‍රීසි 59 01 - 02 05 51 27 - - 01 02 24
3 විද්‍යාව 61 01 03 04 12 41 23 - - - 10 13
4 ගණිතය 61 62 03 03 10 43 27 - - 01 11 15
5 ඉතිහාසය 61 01 02 03 17 38 21 - - 02 03 16
6 ආගම 61 11 09 16 12 13 21 03 10 05 02 01
7 පළමු විෂ්‍ය කාණ්ඩය











8 පුරවැසි 41 - 02 03 11 25 18 - 01 01 11 05
9 භූගෝල විද්‍යාව 05 - - 01 03 01 02 - - 01 01 -
10 ව්‍යවසායකත්වය 13 01 - 05 06 01 02 - - 02 - -
11 දෙවන විෂ්‍ය කාණ්ඩය











12 සංගීතය 15 - 01 02 05 07 05 - - 01 01 03
13 චිත්‍ර 18 - - 03 02 13 09 - - 00 04 05
14 නැටුම 16 - 01 05 04 06 04 - - - 04 -
15 සිංහල සාහිත්‍ය





01 - - - 01 -
16  තෙවන විෂ්‍ය කාණ්ඩය
සෞඛ්‍ය
29 - 01 07 12 09 06 - 01 02 03 -
17 ගෟහ විද්‍යාව 16 - - 03 06 07 11 - - - 09 02
18 කෟෂිකර්මය 13 01 02 04 04 02 03 - - 02 01 -
19 තොරතුරු තාක්ෂණය 03 - - 01 - 02 03 - - - - 03














1 වසර ළමුන් භාර ගැනීම-2010