ව්‍යාපෘති

2010/11/11
අද දින
2008/12/04
අප පාසලේ සේවය කර දැනට අප අතරින් වි‍යෝවු ගුරුමහත්ම මහත්මීන් සිහි කිරිම පිණිස M.W.A.N. මාරපන
මහතාගේ ව්‍යාපෘතියක් ලෙස ධර්ම දේශණයක් , ලේ දන්දීමේ වැඩසටහනක් , ළමුන් සදහා වෛද්‍ය පරික්ෂණයක් , හා ආයුර්වේද රෝහළ සදහා බෙහෙත් ලබා දීම 2008/12/04 වැනි දින සිදුකරන ලදී. ලේ දන්දීමේ වැඩසටහන මංජුලා තියඔරාවත්ත මහත්මියගේ අධික්ෂණයෙන්ද , ආයුර්වේදය සදහා බෙහෙත් ලබාදිමේ කටයුතු අධීකෂණයෙන් සේනානායක මනමිපේරි මහත්මියද දානමය කටයුතු ප්‍රියන්ති ස්වර්ණමාලි මහත්මියගේ අධීකෂණයෙන්ද , මේ සියලු කටයුතු අධික්ෂණයෙන් විදුහල්පති, නි. විදුහල්පති තුමන්ලා කටයුතු කල අතර අනිකුත් සියලුම ගුරු මහත්ම මහත්මීණ් සියලු කාර්යයන් සාර්ථක කර ගැනීම සදහා උපරිම දායකත්වයක් දරන ලදී. 2008/12/05 වැනි දින දහවල්දානය පිරිනමන ලදි.
දානය සදහා අවශ්‍ය සියලු දේවල් ගූරුමහත්ම මහත්මීණ් විසින් සපයන ලදී.
පැමිණ ලේ දන් දීමෙන් හංගමුව , මගුරුගොඩ , අලුකැටිය, බටඇදිරිය , අමුවල , ලබුවත්ත , හපුරුගල , පන්සමලේ ,කරංගොඩ ,ගොඞවෙල , පින්නගොල්ල ,  පෑලිමොදර ,වැව්කන්ඩිය අටකලම්පන්න, ගගුල්විටිය ,සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා.


2008/12/04 දින ලේ පරිත්‍යාග කල නාමලේඛනය
සමිබන්ධිකරණ සහාය එම්.ආර්.ඡයම්පති මහතා  මහජන සෞඛ්‍ය පරිකෂක (හංගමුව)
(අධීක්ෂණය හා සමිබන්ධීකරණය මංජුලා තියඔරාවත්ත මිය )

පැකටි අංකය නමලිපිනය ටෙලි අංකය ලේ වර්ගය ගැ/පි
15308 M.S.W.K.ගමගේ437/3 මිල්ලව මොරගහහේන 04 B Negative පි
15309 N.W.H.ප්‍රභාත් ධනවර්ධනරත්න හංගමුව 04 B Positive පි
15310 B.G.A.ප්‍රසන්න ගුණරත්නඅළු කැටිය රත්න හංගමුව 04 O Positive පි
15311 M.W.A.නුවන් ප්‍රියංකරරත්න හංගමුව 04 O Positive පි
15312 U.K.සමිපත් කුමාරරත්න හංගමුව 04 B Positive පි
15313 P.K.K.ලිමේෂ්රත්න හංගමුව 04 O.Positive පි
15314 D.S.චාමර කටුගමිපොලරත්න හංගමුව 04 O Negative පි
15315 K.G.R.ඉන්දික ජගත් කුමාරජනාවාසය රත්න හංගමුව 04 O Positive පි
15316 I.R.නුවන් ප්‍රියදර්ශණපන්සලමලේ රත්න හංගමුව 04 A Positive පි
15317 G.D.චානක ලසන්තරත්න හංගමුව 04 A Positive පි
15318 W.A.R.K.වීරක්කොඩිඅළු කැටිය රත්න හංගමුව 04 A Positive පි
15319 K.P.දුමින්ද ප්‍රසාද්75 නන්ද එල්ලාවල මාවත රත්නපුර 04 B Positive පි
15320 S.T.බුද්දික සදකැලුමිඅළු කැටිය රත්න හංගමුව 04 A Positive පි
15321 W.G.S.A.ශාන්ත ගමගේ89අමුවල (බටහිර) රත්න හංගමුව 04 AB Positive පි
15322 N.රොෂාන් ත්‍රිමාල්පෑලිමෝදර රත්න හංගමුව 04 O Positive පි
15323 W.C.රන්ජිත් රුවන් කුමාරපෑලිමෝදර රත්න හංගමුව 04 A Positive පි
15324 K.E.පියල් සංජීවපෑලිමෝදර රත්න හංගමුව 04 B Positive පි
15325 H.A.ඉදුනිල් උදාරපෑලිමෝදර රත්න හංගමුව 04 B Positive පි
15326 M.D.C.ප්‍රභාත් පීරිස්226/14 සමගි මාවත වන්දුරමුල්ල පානදුර 04 B Positive පි
15327 A.K.දමයන්ති"රත්නවීලා" පෑලිමෝදර රත්න හංගමුව 04 A Positive ගැ
15328 N.නිලන්ත සිෙග්රාඅළුකැටිය රත්න හංගමුව 04 O Positive පි
15329 P.G.S.නිශාන් පොතුපිටියතැපල් පෙටිටිය 9 කවුඩුවාව අටකලමිපන්න 04 O Positive පි
15330 P.G.C.අමිල පොතුපිටියතැපල් පෙටිටිය 9 කවුඩුවාව අටකලමිපන්න 04 O Positive පි
15331 W.M.S.රොෂාන් ඒකනායකරත්න හංගමුව 04 B Positive පි
15332 U.A.රුවන්සිරි ගුණරත්නපෑලිමෝදර රත්න හංගමුව 04 B Positive පි
15333 D.R.දුෂ්මන්ත බණ්ඩාරරත්න හංගමුව 04 O Positive පි
15334 K.A.සේනක තුමාරරත්න හංගමුව 04 O Positive පි
15335 K.A.කමින්තගොඩවෙල රත්න හංගමුව 04 O Positive පි
15336 G.ජයලාල් චන්ද්‍රසිරිපින්නගොල්ල රත්න හංගමුව 04 O Positive පි
15337 P. සුදේෂ් ගුණරත්නරත්න හංගමුව 04 B Positive පි
15338 M.M.අජිත් සෝමරත්නබටඇදිරිය රත්න හංගමුව 04 A Positive පි
15339 H.M.ස්ටීවන්16/c ගගුල්විටිය රත්න හංගමුව 04 A Positive පි
15340 N.H.S.සමන් කුමාරමගුරුගොඩ රත්න හංගමුව 04 O Positive පි
15341 W.S.ධමිමිකාපන්සලමලය රත්න හංගමුව 04 O Positive ගැ
15342 K.W.P.සමිපත් ගාමිනිවැවි කණ්ඩිය රත්න හංගමුව 04 B Positive පි
15343 K.G.දිනුක සංජිවහපුරුගල නිරල්ගම රත්නපුර 04 O Positive පි
15344 B.J. අබේසේකරපනාපිටිය වත්ත රත්න හංගමුව 04 B Negative පි
15345 B.W.ප්‍රේමතිලකපෑලිමෝදර රත්න හංගමුව 04 O Positive පි
15346 K.ප්‍රේමරත්නරත්න හංගමුව 04 O Positive පි
15347 K.W.හේමකුමාරජනාවාසය රත්න හංගමුව 04 O Positive පි
15348 K.E.හර්ෂ මදුෂංකරත්න හංගමුව 04 A Positive පි
15349 A.මදුතරංග සිරිසේනරත්න හංගමුව 04 O Positive පි
15350 D.M.P.විජයකුමාරදෙමලපෝරුව කරන්ගොඩ රත්නපුර 04 O Positive පි
15351 M.D.විපුලරත්න හංගමුව 04 O Negative පි

විශේෂ ස්තුතිය රත්නපුර ලේ බැංකුවෙ සියලුම කාර්ය්‍ය මණ්ඩලයට 

------------------------------------------------------------------------------------------------


අවුරූදු 120 පිරිම නිමිත්තෙන් අප විදුහ‍ලේ පිරිත් පිංකමක් 2009 / 08 / 04 වැනි දින පවත්වා පසු දින උදේ දානය පිරිනමන ලදි.
මෙය සාර්ථක කර ගැනීම සදහා සදහා ආදි ශිෂ්‍ය සංගමය , ගූරු මණ්ඩලය , පාසල් දරූ දැරියන් සියලු දෙනාම සහයෝගය දක්වන ලදි.
------------------------------------------------------------------------------------------------

ශිෂ්‍යත්ව සමිමණ්ත්‍රනය 2009
2009/08/19 වැනි දින අප විදුහලේ නි.විදුහල්පති (ප්‍රාථමික) ලාල් චන්ද්‍රසිරි මහතා‍ගේ ඉල්ලිමක් පරිදි
විදුහල්පති ඒ එමි විමලරත්න මහතාගේ අධික්ෂණයෙන් අද දින 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මෙවර පෙනී සිටින සිසුන් සදහා සමිමන්ත්‍රණයක් නොමිලේ පවත්වනු ලබයි.‍‍‍‍‍ මෙදින විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහාභාගීවිමට නියමිතව ඇත්තේ නිවිතිගල කලාපයේ ඉංග්‍රිසි විෂය ගුරු උපදේශීකා දීපා චාන්දනී බටගොඩ මහත්මියයි.
අනුග්‍රාහකත්වය රත්නපුර දිස්ත්‍රික් පාර්ලි‍‍‍ෙමින්තු මංත්‍රිණි හා තරුණ කටයුතු අමාත්‍ය ගරු පවිත්‍රාදේවි වන්නිආරචිචි මැතිණිය විසින් සිදු කර ඇත. එතුමියගේ සමිබන්දිකරණ ලේකමි වරයකු වන හංගමුව විදුහලේ ආදිශිෂ්‍ය අරුණ ප්‍රසන්න ගුණරත්න මහතා සහා අ .පො. ස (සා .පෙළ ) විභාගයට 1997 වර්ෂයේ පෙනි සිටි මලින් දමින්ද ජිනසේන, නාලක වීරසංහ , ප්‍රියන්ත සුදේෂ් ගුණරත්න ,බුද්දික දයාරත්න ,නුවන් චමින්ද හල්පිට, බිමානි චමරිකා විජේතුංග, ලලිතා දමයන්ති, නිරෝෂා ප්‍රියංගනී, හා නිලංකා කුමාරි මෙම වැඩ සටහන සංවිධානය කරයි.
ළමුන්ට අවශ්‍ය පෑන් සහා ප්‍රශ්ණ පත්‍ර නොමිලේ ලබා දෙන අතර මෙහි ප්‍රධාන ‍‍‍‍‍‍දේශක ලෙස ප්‍රවීණ ආචාර්ය ලාල් චන්ද්‍රසිරි මහතා කටයුතු කරනු ලබයි.

දේශනය ආරමිභ කරමින් ලාල්මහතා

දේශනයට සවන් දෙමින්
ලැබුන මද විරාමයක්

තමාට ලැබුන ලකුණු අන් අය සමග සසදයි

පැමිණි දෙමාපියන් දැණුවත් කරමින්

තව කොචිචර වෙලා මෙහෙම බලාගෙන ඉන්නද?
2009/008/24
ශිෂ්‍යත්ව විභාගයට සහභාගීවු සිසුන් පෙරහුරු විභාග රැසකට සහාභාගිවී ඇති බැවින් ඊයේ දිනයේදි සිසුන් වැඩි පිරිසක් හොදින් විභාගයට මුහුණදුන් බව මවිපියන් ලාල් චනදුසිරි මහතාට පවසා ඇත.

1 වසර ළමුන් භාර ගැනීම-2010