රණවිරු උපහාරය







                                                           ලක් මාතාවට ඔබ විරුවෙකි


                                                               ජානක දේවප්‍රිය ජයසුන්දර

                                                     ( උපත 1978/03/10 විපත 2000/03/10 )
ර/හංගමුව ම. වි. උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා පොලිස් සේවයේ නියුතු ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී අභාවප්‍රාප්ත වූ  ජානක දේවප්‍රිය ජයසුන්දර තරුණ මහතාගේඅවසන් කටයුතු 2003/10/23 වැනි දින විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. මෙවන් අකල් මරණයකට  ගොදූරු නොවී නැවත අප අතරම ඉපදී අප අතරම ගැවෙසමින් අවසානයේ අජරාමර නිවන් සුව පතමු.

චතූර විදුරංග මද්දූමගේ


(උපත 1987/09/16 විපත 2009/05/12)

ලක් මාතාවට ඔබ විරුවෙකි
                                                         පුදුමතලාන් , අවසන් සටනේදි 
                                                                      අභීතව දිවි පිදූ
                                                   11 වන පාබල හමුදා‍වෙ ලාන්ස් කෝප්‍රල්
චතුර විදූරංග මද්දුමගේ අප විදූහලේ කීර්තිමත් ආදි සිසූවෙකි. අවසන් කටයුතු 2009 මැයි මස 16 වන සෙනසුරාදා දින සවස හංගමුව විදුහල් ක්‍රිඩාංගනයේදි විශාල ජනකායකගේ සහාභාගිත්වයෙන් සිදු කරන ලදී .

2009/08/12
තූන් මාසයේ පිංකම අද දින ධර්ම‍දේශණයකින් හා හෙට දින සාංඝික දානය පිරිනැමීමෙන් චතුර විදුරංග රණවිරුවාට මෙපින් බලයෙන් මෙවන් අකල් මරණයකට ගොදූරු නොවී නැවත අප අතරම ඉපදී අප අතරම ගැවෙසමින් අවසානයේ අජරාමර නිවන් සුව පතමු.
හංගමූව විදූහලේ ගුරු සිසු පැතුමයි.
අප විදුහලේ ඉගෙනුම ලබා රට රැකී‍‍‍ම සදහා ඉදිරිපත්වුණ රණවිරුවන්ගේ නාමලේඛණය දැනට සකස් කරමින් සිටින අතර හැකි ඉක්මනින් 


1 වසර ළමුන් භාර ගැනීම-2010