ජයග්‍රහන

බෝල් බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් ඉන්දියාවෙ පැවති තරගාවලියට සහභාගි වුණ අපේ විදුහලේ ප්‍රභාත්

සමස්ථ ලංකා සංගීත හා නාට්‍ය තරග නිවිතිගල කලාපය 2009
අප විදුහල් කණ්ඩායම සමූහ රබන් ගී ගායන හා වාදන ප්‍රථම ස්ථානය ලබාගැනීමට පසුගියදා පැවති තරගාවලියේදි සමත් වීම අප විදුහල ලත් තවත් ජයග්‍රහණයකි. ජි. සෝමලතා ගුරු මහත්මිය වසින් පුහුණු කරන ලදී.
  මේ සදහා ගායනයෙන් හා වාදනයෙන්
  1.  චලනි නිසංසලා
  2. පේශිලා උදේනි
  3. හංසනී නදීශා
  4. ඉරේෂා මධුෂානි
  5. හංසිකා තිළිණි
  6. පවිත්‍රිකා
  7. සිතාරා රැවන්ගනි
  8. ඉසාරා හංසනි
  9. ඉසානි   කන්නංගර
  10. සකුන්තලාදේවිව
  11. හර්ශණී
  12. සෙව්වන්දි
  13. විරංග ධනංජය
  14. ඔෂාල් හරේන්ද්‍ර
  15. නුවන් චාමර
  16. චානක සදුන් 
  17. මධුෂිකා ජීවන්ති
  18. පියුමි
  19. ඉෂාරා
  20. ලසින්ත සෙනාල්

1 වසර ළමුන් භාර ගැනීම-2010