සිසු නිර්මාණ

සාහිත්‍ය කලා මංගල්‍යය 2008
                            2008 වර්ෂය වෙනුවෙන් අප විද්‍යාලෙය් සිංහළ භාෂා අංශය සංවිධානය කල  සාහිත්‍ය කලා මංගල්‍යය අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කොට තිබුණි.මේ සදහා
  • කරුණා ගජනායක මිය
  • ඒ.ජි. සෝමලතා මිය
  • ප්‍රියංගිකා ලියනගෙ මිය
  • ඩයනා හිමාලි මිය
  • චතුරානි මඩමෙවත්ත මෙවි
  • ඒමි. සි.සි. ජිනාදරි මිය
  • අමිතා කුමාරපේළි මිය
  • නිරංජලා විජෙසිංහ මෙවි
  • අජිත් වේරගම මයා       සංවිධානයෙන් සහාය දක්වා ඇත.
 සාහිත්‍ය කලා මංගල්‍යය  2008   
          තෝරා ගත් නිර්මාණ කීපයක් 
                          ළමා සතුට
පුංචි දෙයක් දුටුවත් ඵය සතුට                 ගලනවා
පුංචි දෙයක් දුන්නත් ඵය සතුට             පිරෙනවා
ළමා වයසේ අපි හැමෝම සතුට            ලබනවා
ඵවිට සියළු දුක ශෝකය නැතිවී               යනවා

කෙන්ද කෙන්ද ඵකතු කරලා කබය           බදිනවා
අත් පොඩි පොඩි ඵකතු කරලා රවුම      සැදෙනවා
වටේ ඉන්න අපි හැමෝම සමගි             බෙදනවා
අපි හැමෝම ලොවක් තනන්නට       සැරසෙනවා

පුංචි කැකුළු මලක් ව සුවද                       හමනවා
පෙර රජවරු වගේ රජ කරන්න සිතින්    පතනවා
මුළු ලෝකෙම සමගි දමක් වේවි             පතනවා
මුළු ලෝකෙම ඵක්සත් වේවායි              සිතනවා
    පී. ඒ. ප්‍රදීපා ගීතානි  ප්‍රබෝධනි (6B)

            කුරුළු නද
කිචි බිචි ගා පුංචි කුරුල්ලෝ
ලොවම අවදි කරනා
කෑම සොයා එ චූටි කුරුල්ලෝ
ඈත ගුවනේ සරනා

ගිරා මලිත්තන් චූටි කුරුල්ලන්
පුංචි ගීත ගයනා
කුරුළු නදින් සමිබුද්ධ තෙදින්
අපේ රටම එළිය කරනා
     කේ .ඩබි.නදීෂා ප්‍රියන්ති කුමාරි

                      උදෑසන
නැගෙනහිරින් ඉර පායනෙකාට
කුරුල්ලෝ කෑම සොයාගෙන පියාඔන කොට
හිරුගේ ආලෝකයට
මල් පිපෙන කොට
උදෑසන අසිරිය කොචිචරද
ගොවියා උදැල්ලක් කෙර් තියාගෙන
කුඹුරට යන කොට
පත්තර මමා පත්තර බෙදාගෙන යන කොට
රාත්‍රියත් උදෑසනතක් වෙනවානමි
කොචිචර හොදද කියලා හිතෙනවා
                මධුශාන් සෝමරත්න (6B)


                   නුඔයි ඒ සුදු නෙළුම
         බොර දියම අළුත් කල
කැකෑරුණු බොර දියට
     සුපිපි පියුමක් ලෙසට..............
නුඔ හිමිය යම් දිනෙක
    මේ විෂම    ලෝකයට
නුඔ පිපුණි  ඒ    ලෝවට
පිරුණු මිනිසෙකු ලෙසට
නුඔයි ඒ සුදු නෙළුම
බොර දියම අළුත් කළ...........
  .......සුනාමි.......
උදුරා ගත්තා නොවෙද...........
ඔබ සතු වටිනාම සම්පත
යෝධ බිල්ඩින් නොවේ
අකුරු කළ පොත් ටික...........
උණූ උනා හදවත
ඉහිරුණු කඳුළු කැට
ඉතිරුනා මිනිස් කම..............

       බී.ඩබි.සමෝද ලදීප්
                      (9 A)

                 ආදර්ශ නිසදැසක්
 මේ ඉතින් ජීවිතේ
        පළමු වැනි යාමයයි       .........
සරලම හීනයක් සේ
        ගෙවී යා යුතු කාලයයි.............
ඔය තරම් ගැඹුරු නම්
        ඇත්තමයි බර වැඩියි...............
හෙට අනාගතේ ගැන
        බයක් වත් දැනුනදැයි..............

  එම්.කේ.ශානිකා මධුවන්ති
              (9 A)


.............සිංහල භාෂා හා සාහිත්‍ය උළෙල සාර්ථක ගැනීමෙහි ලා දායක වූ විද්‍යාලයීය ගුරු භවතුන් හා මාගේ ආදරණීය දූ පුතුන්ටද එමෙන්ම මෙම කාර්යය කිරීමේදී නන් අයුරින් දායක වූ දෙමාපියන් හා ප්‍රෙදේශයේ අනෙකුත් සියළුම දෙනාටම අපගේ හද පිරි ස්තුතිය විද්‍යාලයීය සිංහල භාෂා අංශය වෙනුවෙන් මෙසේ පුදකර සිටිමු................


row 1, cell 1

row 1, cell 1

row 1, cell 1

row 1, cell 1

row 1, cell 1


ලෝක ළමා දිනය - 2009

                            2009/10/01 වැනි දිනට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වුණ පංති මට්ටමේ නිර්මාණ තරගා වලියේ නිර්මාණ  කීපයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් කර ගනිමි.     

                ලෝක ළමා දිනය
ලෝක ළමා දිනය අද     උදාවනසේ
කුඩා ළමෝ සතුටින්     සිනාවනසේ
අපේ පැතුම දැන්            ඉටුවනසේ
ප්‍රීතිරාව නගමු සතුටු සිතින්  වනසේ
                නලින්ද සමිපත් (  6  A  ) 
                                                           
                        හිමිදිරිය  
මල් වත්තේ හමන සුවද සුලගට එනවා
හිමිදිරියේ කුරුළු පැටව් ගීත     ගයනවා
කිරිවව්ලෝ නැදලි කරා පියඹා   යනවා
උදෑසනක සිරි අසිරිය මෙයින් පේනවා
                                     ප්‍රභාත් මහානාම ( 7 B )

                  මගෙ අමිමා 
දස මාසයක් කුසතුල වැදු                         අම්මේ
ලේ කිරි කර පොවා ඇති දැඩි කල           අම්මේ
 සතු භවයෙත් වේවා ඔබ මගෙ                අම්මේ
කවදා හෝ ඔබ බුදු වේවා                        අම්මේ
                                  චාමර ප්‍රභාත්  (10 A )      


                                ගුරුතුමිය
පාසලට ආදා පටන්
අපට සිප්සතර ලබා දෙන
අප ගැන නිරතුරුම කැපවී
අප ආරක්ෂා කරමින්
ජයග්‍රහණය උදෙසා
කටයුතු කර
ඔබ කාලය අපටම කැපකර
අපව යහා මගට යවනා
ඔබ සදා වැජබේවා !
                                         ඉරේෂා ලක්මාලි (9)


                     නිදහස් ශ්‍රී ලංකාව
      අපේ රට නිදහස් ඒකීය රටකි. අපේ රට නිදහස් කර ගැනීම සදහා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාය. ත්‍රිවිධ හමුදාව සහා රණවිරුවෝ අපේ රට ඵල්ටීටි ත්‍රස්තවාදීන් ගෙන් බේරා ගනීමට සමත් විය. දැන් මහජනතාවට කිසිම බියක් සැකක් නැතුව පාරේ බැස යාමට පුලුවන් දවසක් උදා වී ඇත.
           යුද්ධයෙන් අවතැන් වූ දරුවන්ට පාසල් සාදා දී ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම අපේ යුතුකමකි. තරුණ තරුණියන්ට රැකි රක්ෂා ලබාදීමද අපේ යුතුකමකි. නිවාස තනා දෙමළ ජනතාව ඒවායේ පදිංචි කල යුතුය. මල් කැකුළු ලෙස හෙට පිපෙන දරුවන්ගේ අනාගතය අදුරු නොකර ආලෝකමත් කිරීම ගැන මට ඇතිවන්නේ හරිම සතුටකි. අද අපි ලෝක ළමා දිනයද සමරන්නේ හරි සතුටිනි. මේ රට යුද්ධයෙන් බේරා ගැනීමට වෙර දැරූ සැම දෙනාටම මාගේ හද පිරි ස්තුතිය පුද කරමි.
                           
                ඉෂානි අනුරුද්ධිකා (6B)
        




        ආදර මවු ලංකා
   ඉන්දු සයුරේ මුතු    ඇටේ
   යන නාමය ලොව   වටේ
   පරසිඳු කළ දෑ    විරුවන්
   බිහිවිය මගේ   මවු රටේ

  අනුරාපුර පොළොන්නරුව සීගිරියත්
  ලොව පුදුම කළ විස්කමත්
   දෙස් විදෙස් ජන පුදුම කරවයි
   මගේ මවු බිමේ අසිරියත්

   වදිමි මම දෙදණ නමා
   මගේ ආදර මවු ලංකා
   සිහිකරමි සැම දිනේ මා
   මාතෘ භූමිය ශ්‍රී ලංකා

කේ.වයි.තනුජා.හිමාලි කෞශලා.අබේකෝන්
(9 B)

row 1, cell 1

row 1, cell 1

row 1, cell 1

row 1, cell 1

row 1, cell 1

row 1, cell 1

row 1, cell 1

row 1, cell 1

1 වසර ළමුන් භාර ගැනීම-2010